Thursday, December 31, 2015

අමතක නොකරනු

එරබදු මලින් පරිසරයම එකළු වන
කුහු කුහු නදින් සැම දෙසවන් පිනා යන
තිස් දස් වසක කාලෙක සිට පැවත එන
හිරු පරපුරේ අවුරුද්දක් අපට ඇත