Thursday, March 13, 2014

මිත්තනියේ



අවසානයේ ලෝකය
වසින බව මහ වැස්සක්
තෙමුනවිට එහි දියට
පෙනෙන බව තිරිසනුන් සේ මිනිසුන්
කුඩා කල මා තුරුළු කර
ඔබ පැවසූ එවදන්
සැබෑවී අද දින තෙමී ඇත අප සියල්ලන්
මිත්තනියේ


No comments:

Post a Comment